විරාත් කෝලි වරද පිළිගනී ඉන්දියාවට ICCයෙන් දඩ

නවසීලන්තය සමග නිමා වූ සිව්වන T20 ක්‍රිකට් තරගයේ දි නියමිත කාලයට පන්දු වාර 20 යවා නිම නොකල හේතුවෙන් ICC ය විසින් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට දඩ නියම කර තිබෙන බවට වාර්තා වේ.

පන්දුවාර දෙකක් නියමිත කාලය අවසන් වන විට යැවීමට ඉන්දියාවට නොහැකි වී ඇති බවටයි චෝදනා එල්ල වී තිබෙන්නේ.

නායක විරාට් කෝලිවිසින් මෙම වරද පිළිගෙන ඇති අතර, ඒ අනුව සියලු ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් සියයට 40ක දඩ මුදලක් පනවා තිබෙන බව වාර්තා වේ.

 

488 total views, 1 views today