Ultra Music Festival ලංකාවට – #Ultra_Sri_Lanka

Ultra Music Festival ලංකාවට.. #ultraforsrilanka #Ultra_Sri_Lanka

Mr. Thorz කියන්නෙ කව්ද කියලා මේ වෙනකොට නොදන්න edm fan කෙනෙක් හෝ Music Lover කෙනෙක් නැති තරම.. Tomorrowland , Ultra Music Festival කියන්නේ ගොඩක් අයගේ Dream එකක්.. ඒ Dream ඒක සෑබෑ කරන්න පුලුවන් කෙනෙක් අපිට දැන් ඉන්නවා.. ඔහු තමයි Mr. Thorz.

Ultra Music Festival එකක් වැඩ කරන අපේ ලාංකිකයෙක්.. ඔහු World Artist Management එකේ Director කෙනෙක් වගේම UMF , Daydream , EDC , Sunburn festival, වගේ ලොකු Company එකක් වැඩ කරලා තියෙන Music Industry එක ගැන හොද Experience එකක් තියෙන කෙනෙක් කිව්වොත් නිවැරදියි.

හැමෝම දන්නවා මේ වෙනකොට Ultra Festival එක Mr. Thorz ලංකාවට ගෙන්න ගන්න උත්සහය.. Thorz Government එකට දුන්නු ‘ #ultra_sri_lanka ‘ project එක සම්බන්ධයෙන් Government එක තවම කිසිම Final Decision අරන් නැත… එයාලත් මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලනවා..

රටවල් 29යක පවත්වන ලොව පවතින ප්‍රමුඛතම Electronic Music Festival එකක් ලංකාවට ගෙනවා කියන්නේ.. ආයිත් ඉතින් කතා කරන්න දෙයක් නැ.. ලොකු Fan Base එකක් එයාලට තියෙනවා කියන එකයි.. Ultra Sri Lanka project එක නිකන්ම නිකන් Music Concert එකක් නෙමෙයි. Tourism Industry එකටත් පට්ට විදියට බලපානවා..

Entertainment තුළින් tourism industry එක දියුණු කරන්න පුලුවන් Project එකක් තමයි Mr.Thorz ළග තියෙන්නේ.. අපි කැමති  වැඩසටහනන් වලින් මේ ගැන කතා කරලා අප සැමගේ බලාපොරොත්තුව ” Ultra Sri Lanka ” Project එක ලංකාව තුල කිරීමටයි.

මෙය හැකිතාක් Share කරන්න නව රජයට මෙවැනි Project එකක ඇති වටිනාකම පෙන්වන පරිදි. එමගින් අපගේ වැටි තිබෙන සංචාරක කර්මාන්තයද නාග සිටුවිය හැකි වේ. විශාල විදේශ විනිමයක් රට තුලට ගෙන ඒමට සහ රැකියා රාශියක් එමගින් බිහිවේ. තවද Hotel නවාතැන් සියල්ලටම අවස්ථාව හිමි වේ..

මේ හෑෂ් ටැග් #Hope #Ultra_Sri_Lanka වලින්  වැඩි විස්තර සොයා ගත හැක. මෙය EDM Arcade Sri Lanka පිටුවේ පලවුනු පොස්ටුවකි.

45,993 total views, 82 views today