හයෙන් පහක්ම ඉල්ලන්නේ මගේ ආණ්ඩුවක්, අපේ් ලකුණ ඔරලෝසුව..!

මෙරට හයෙන් පහක්ම ඉල්ලා සිටින්නේ සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ ඉදිරි මැතිවරණය වෙනුවෙන් පැවති ජන හමුවක් අමතමිනි.

තම පක්ෂයේ ලාංඡනය ඔරලෝසුව යැයිද ඔහු එහිදී දුරකථනයක් ඔසවා පෙන්වීය.

පසුව කියා සිටියේ ඊළඟ රැස්වීමට යන්න ඇති නිසා ඔරලෝසුව මතක් මූ බවයි.

-June 26, 2020 at 12:02 am  lankaCnews

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න

445 total views, 2 views today