සමාජ මාධ්‍ය කැළඹු ප්‍රසන්නගේ මිරිස් කුඩු කතා

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ඉන්දියාවේ දූත පිරිසට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර ඇතුළත් වීමත් සමඟ විවේචනාත්මක කථා රාශියක් ගොඩ නැගී තිබෙනු ඇත.

මන්ත්‍රීවරයා නිල නියෝජිත කණ්ඩායමට ඇතුළත් කිරීමට අග්‍රාමාත්‍යවරයා ගත් තීරණය පිටුපස ඇති තාර්කිකත්වය ගැන ප්‍රශ්න කිරීමටත් හාස්‍ය උත්පාදනය කිරීමටත් බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය භාවිතා සිටිති. මිට හේතුව 2018 දේශපාලන අර්බුදය අතරතුර පාර්ලිමේන්තුවේ ප්‍රචණ්ඩ කාරී හැසිරීම් හේතුවෙන් ප්‍රසන්න රණවීර වඩාත් ප්‍රසිද්ධියට පත්වුයේ මිරිස් කුඩු ගැසීමත් සමඟිනි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා විපක්ෂයේ මන්ත්‍රී රාහුල් ගාන්ධි ඇතුළු පිරිස සමඟ අගමැතිවරයා කළ සාකච්ඡා වලට රණවීර සහභාගී විය.

1,090 total views, 1 views today