උතුරු කොරියාවේ පළමු කොරෝනා රෝගියාව..!

උතුරු කොරියාව විසින් කොරෝනා වෙෙරසය ආසාධිත වූ රෝගියකුඝතා නය කර තිබෙන බව වාර්තා වෙනවා.

මහජනයා ගැවසෙන පොදු ස්ථානයට ගිය චෝදනාව යටතේ ඔහු මෙලෙස ඝාතනය කර තිබෙන බව සඳහන් වේ.

දකුණු කොරියානු ඩොන්ග් – ඉල්බෝ පුවත්පත වාර්තා කළේ, රජයේ නිලධාරියෙකු වන මෙම පුද්ගලයා චීනයට ගොස් පැමිණි අයෙකු බවයි.

කොරෝනා නිරෝධායන කටයුතු දින 30 ක් දක්වා දීර්ඝ කිරීමට උතුරු කොරියාව තීරණය කර තිබෙන අතර , ඒ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කරන ලද ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා දින ගණනාවකි.

ඇතැම් නිළ නොවන සමාජ වාර්තා වල දැක්වෙන්නේ මෙම පුද්ගලයා උතුරු කොරියාවෙන් වාර්තා වූ පළමු කොරෝනා වෛරස්ආසා-ධිතයා වන බවයි.

නෙත්ගොසිප්

742 total views, 2 views today