මගේ ජනාධිපති ධුර කාලය හරිම අමිහිරියි – හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන

තමන් ජනාධිපති ධුරය දැරූ අවුරුදු 5කට ආසන්න කාලයේ දී ලැබුවේ අමිහිරි අත්දැකීම් බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

එවකට අගමැති රනිල් වික්රමසිංහ සහ තමන් අතර විවිධ අවස්ථාව ගැටුම් හා අර්බුද ඇතිවූ බව රටම දන්නා බවද ඔහු පැවසීය.

එවකට අගමැති රනිල් වික්රමසිංහ කළේ ඔහුට ඕනෑ විදිහ තමා නැටවීමට නමුත් ඔහුට එය කර ගැනීමට නොහැකි වූ බවත් ඔහු සදහන් කලේය.

තමනට ඕනෑ ආකාරයට වික්රමසිංහ අගමැතිවරයා නැටවූ බවද කියා සිටියේය.

එනිසා ඉදිරි මහ මැතිවරණයේදී පක්ෂ දෙකකින් අගමැති ජනාධිපති පත් නොකර එක පක්ෂයකින් ජනාධිපති අගමැති දෙදෙනාම පත් කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කළුතර දී පැවති ජන හමුවක් අමතමිනි.

-aperata

136 total views, 1 views today