ආසියාවම පුදුමයට පත් කරමින් හැදුව ලංකාවේ ඉන්දන රහිත ටුක් ටුක් එක..

සමන්‍යයෙන් අපි ගෙදර ඉදල ටිකක් දුර කඩේකට යන්න, නැත්තනම් නගරයේ ඉදන් ගෙදරට එන්න බොහෝ වේලාවට අපි ත්‍රීරෝද රථ යොදා ගන්නවා. අපේ රටේ ත්‍රීරෝද රථ ධානය සුලබ දේයක් බවට මේ වන විට පත් වී තිබේනවා. ලෙහෙ සියට පහසුවට ගමනක් යන්න මෙම වාහනය යොදා ගත්තද ඉන් වන පරිසරයට වන හාන දායක දේ බොහෝමයක් වන බව අපි වැඩිය හිතන්නේ නැති කරුණක් වෙන්න පුළුවන්.

ඉන්දියාව වැනි රටවල මෙම ත්‍රීරෝද රථ ධාවනය වැඩි වීම නිසා පරි සරයේ වායු අපිරිසිදු වීම ඉතා ඉහළ තත්වයකට පත් වී ඇති බවය පසු ගිය කාලයේ සොයා ගෙන තිබුනා.නමුත් මේ අපහසුතා මග හරවා ගනිමි න් ත්‍රීවිල් රථය නැතිනම් ටුක්ටුක් රථය ධාවනය කීරමට හැකි වන පරිදි නිර්මාණය කර ගැනීමට අපේ රටේ තරුණයෙක් සමත්වෙලා තියෙනවා.

මොහු මොරටුව විශ්ව විද්‍යාලයේ මෙම තරුණයා සසිරංග ද සිල්වා වේ.

විද්‍යුත් වාහන පිළිබද මෙම තරුණයා පර්යේ ෂණ කරමින් ඉන්න අතර මොහු සමාන්‍ය ජිවිතයේදි භාවිත කරන මෙම ත්‍රීරෝද රථය ඔස්සේ තමන්ගේ නව නිර්මාණය සිදු කළ යුතු බවය ඔහු කල්පනා කරා. ඔහුගේ නව නිර්මාණය වුයේ විද්‍යුත් ත්‍රීරෝද රථයක්.

මේ සදහා ඔහු පරණ ත්‍රීරෝද රථයත චැසිය ක් යොදා ගෙන ඇත. මෙම විද්‍යුත් ත්‍රීරෝද රථය නිර්මාණයට ඔහුට විශ්ව විද්‍යාලයේ සහයද නොඅඩුව ලැබුනි.ප්‍රේටල් භාවිත කර ධාවනය කරනවා වෙනුවට නිවසේ ඇත විදුලියෙන් මේය චාර්ජ් කිරීමට හැකියාවක් ඇත.

මේ නිසා සමාන්‍යයෙන් ත්‍රීරෝද රථයට ගෙවී ය යුතු මුදල 50%කින් අඩු කර ගැනීමට මෙ රථයෙන් හැකියාවක් ඇත.මෙම ත්‍රීරෝද රථය ජාත්‍යන්තර තරගයට පවා ඉදිරිපත් කොට ඇත. අසියාවෙන් තෝරා ගත් 12දෙනා අතරිනුත් මොහු නැවත තෝරා ගන්නා ලද 5 දෙනා අතරටද තේරීපත් වුනා.

දැනට මොහු විසින් විශ්ව විද්‍යාලය තුළදි මෙහි ධාවන ත ත්වය පිළිබද පර්යේෂණ සිදු කර ඇත. මොහු වැඩි දුරටත් පවසන්නේ මේ සදහා අවසරයක්රැගෙන එහි තත්වය කෙසේද යන්න හා උපාංග වල තත්වය දැන ගැනීමට ප්‍ර‍ධාන පාරේ කිලේමීටර් 5000ක් පමණ ධාවනය කළ යුතු බවයි. ඒ සියල්ල හොද තත්වයේ පවතිනවා නම් වෙළදපොළට මෙම ත්‍රීරෝද රථය නිකුත් කීරමට මොහු සුදානම් වේ.

මොහුගේ එකම අපේක්ෂාව වනුයේ ඉදිරියේදි අපේ ර ටේ පාරවල් වල ධාවනය කිරීමට මෙම ත්‍රීරෝද රථය යෙදවීමයි.

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න…

428 total views, 1 views today