කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට ගනී..!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මුල් පෙල පිතිකරු කුසල් මෙන්ඩිස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පානදුර, හොරේතුඩුව ප්‍රදේශයේ දී ඔහු විසින් පදවන ලද වාහනයක හැපී පුද්ගලයෙකු මිය යාම සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම කර ඇති බව වාර්තා වේ.

මිය ගොස් අති පුද්ගලයා වයස අවුරුදු 64ක අයෙකි.

අනතුර සිදු වීමෙන් පසු කුසල් මෙන්ඩිස් පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

-Lankacnews

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න

97,699 total views, 1,025 views today