කැලණියේ විශ්ව විද්‍යාලයේ සිසුවෙකු විසින් රෝග වලින් ආරක්ෂා වියහැකි මුහුණු ආවරණයක් නිපදවා ඇත

මේ දිනවල කොරෝනා වයිරසය නිසා සැම පුද්ගලයකු තුලම භීතිය හටගෙන තියෙනවා. එවැනි අවස්තාවක නව නිර්මාණයක් ගැන අපිට අහන්න ලැබුනා සමාජ මාධ්‍ය ඔස්සේ. එය ලංකාව තුල හර්බල් මුහුණු ආවරණයක් නිපදවා ඇත.

කැලණියේ විශ්ව විද්‍යාලයේ සිසුවෙකු විසින් රෝග වලින් ආරක්ෂා වියහැකි හර්බල් මුහුණු ආවරණයක් නිපදවා ඇත.
ඔහු නමින් දම්මික ප්‍රභාත්.. ඔහු මෙය විශාල වශයෙන් නිපදවා බෙදා හැරීමට ඔහු සහ ඔහුගේ මිතුරන් එක්වී සුදානම් වෙයි.
ඇත්තටම මෙවැනි සිසුන් අපට ආඩම්බරයක්.

මේ දිනවල රුපියල් 10ට තිබුණු මුහුණු ආවරණය (Face Mask) රුපියල් 500ට 1000ට විකුණන කාලයේ ඔහු මුළු රටටම ආදර්ශයක්. මෙවැනි නව නිර්මාණ වලට අත හිත දිමට රජයට හැකිනම් වෙනත් රට වලින් මෙවැනි මුහුණු ආවරණය ගෙන්විම අවම කර රට තුල මෙය මහපරිමනයෙන් නිපදවිය හැක. ඔවුන් කරගෙන යන මේ වැඩ කටයුත්ත සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා Hiru Gossip LK පැතුම.

මෙයට සහයෝගය දිය හැකි අයෙක් ඇති නම් : දම්මික ප්‍රභාත් 

249 total views, 1 views today