අත්පිසිනා දියර බෝතල් 5ක් සොරකම් කළ අයෙක් දින 14ක් රිමාන්ඩ්..

කොරෝනා වෛරසය පැතිර යන පසුබිමක සැනිටයිසර් හෙවත් අත්පිසිනා දියර බෝතල් 5 ක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හොංකොං හි පුද්ගලයෙකු දින 14 ක කාලයක් රක්ෂිතබන්ධනාගාර ගත කර ඇත.

47 හැවිරිදි අදාල පුද්ගලයා එම චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිතබන්ධනාගාර ගත කිරීමට ක්වුන් ටොන් මහේස්ත්රානත් අධිකරණය අද පස්වරුවේ නියෝග කර ඇති බව වාර්තා වේ.

අදාල සැකකරු සොරකම් කර ඇති සැනිටයිසර් බෝතල්වල වටිනාකම හොංකොං ඩොලර් 225 ක් පමණ වෙයි.

අද දෙරණ

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න..

162 total views, 1 views today