ලාංකේය ඉනිජිනේරුවන් පිරිසකගේ උත්සාහය සාර්ථකයි – වාතය හරහා කොරෝනා වෛරසය බෝවීම වලක්වන නැනෝ තාක්ෂණික ක්‍රමවේදයක් මේ මොහොතේ සිට කටුනායක ගුවන් තොටුපොලට!

වාතය හරහා කොරෝනා වෛරසය කෙනෙකුගෙන් කෙනෙකුට බෝවීම වලක්වා ගත හැකි නැනෝ තාක්ෂණික ක්‍රමවේදයක් මේ මොහොතේ සිට කටුනායක ගුවන් තොටුපොල පරිශ්‍රයේ ක්‍රියාත්මක වනවා.
ඒ මංජුල ගුනවර්දන මහතා ඇතුළු SLINTEC කණ්ඩායමේ සහයෝගයෙනි.

Image may contain: one or more people, people standing, shoes and indoorImage may contain: one or more people and people standingImage may contain: 1 person, standing, phone and indoor
ඔහුගේ එම පර්යේෂණ ගැන ලියවූ කලින් ලිපියට

1,729 total views, 1 views today