හැමදේටම හමුදාව ඇයි? හමුදාපතිගෙන් පිළිතුරු..

ලංකාවේ වැඩිම විනය ගරුක සේවකයින් පිරිසක් සිටින්නේ ශ්‍රී ලංකායුද හමුදාවට බව හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර ඇත.

ඒ මහතා සඳහන් කරන්නේ සෑම දෙයකටම හමුදාව යොදා ගන්නේ ඇයි දැයි යන්න පිළිබඳ ඇතැම් පුද්ගලයින්ට විශාල ගැටලුවක් ඇති වී ඇති බවයි.

ඊට හේතුව වී ඇත්තේ ලංකාවේ වැඩිම විනය ගරුක සේවකයින් පිරිසක් මෙන්ම ආයතනික වශයෙන් සම්පත් තිබෙන්නේද ශ්‍රී ලංකායුද හමුදාව සතුවීම වීම බවයි හමුදාපතිවරයා සඳහන් කළේ.

රටෙහි ඕනෑම ව්‍යසනයකදී හමුදාවට ඒ සඳහා ඉදිරිපත් විය හැකිනම් මෙහිදීද එහි වෙනසක් නැති බවයි ඒ මහතා සඳහන් කළේය.

newshub

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න..

 

 

4,796 total views, 4 views today